Advertiesment

Friday, July 13, 2012

යෝගට් මූස් Yogurt Mousse

යෝගට් මූස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • යෝගට් කප් 1
  • සීනී මේස හැදි 3
  • විපින් ක්‍රීම් කප් 1
  • ඡෙලටින් මේස හැදි 2
  • උණු වතුර මේස හැදි 3 (ෙඡලටින් දිය කර ගැනීම සදහා)
  • ස්ට්‍රෝබෙරි කැබලි, අඹ කැබලි, වැනි කැමති පලතුරැ වර්ග

සාදන අන්දම
යෝගට් හා සීනි භාඡනයක දමා මිශ්‍ර කර ගන්න.
පසුවවෙන භාඡනයක විපින් ක්‍රීම් විස්ක් ඒකකින් බීට් කර ගන්න. ඒය යෝගට් මිශ්‍රනය මෙන් සමාන විය යුතුය.
නැවත වෙන භාඡනයක ඡෙලටින් දිය කර ගන්න.
පසුව විපින් ක්‍රීම් හා ඡෙලටින් මිශ්‍ර කර ගෙන යෝගට් මිශ්‍රනයත් මිශ්‍ර කර ගෙන වෙන වීදුරැ කෝප්ප ගෙන පලතුරැද දමා ගනිමින් ශීතකරණයක තබා කෑමට ගන්න.

No comments:

Post a Comment