Advertiesment

Saturday, July 14, 2012

රැලං කේක් Semolina Cake


රැලං කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • රැලං 250g
  • බටර් 100 g
  • සීනි 250 g
  • කිරි පිටි 50 g
  • වැනිලා තේ හැදි 1
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • කැබලි කර ගත් කඡු අහුරක්

සාදන අන්දම

            පළමුව රැලං, සීනි, බේකින් පවුඩර්, කිරි පිටි දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. බටර් දමා ගෙන බීට් කර ගන්න. පසුව බිත්තර දෙක ද දමා බීට් කර ගන්න.    අන්තිමට කඡු කැබලි ටික හා වැනිලා දමා ගෙන බීට් කර ගෙන 200co ක උෂ්ණත්වයක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න.
            එය උදුනෙන් බා ගත් පසු සුගර් සිරප් එකක් සාදා උඩින් දමා ගෙන පිළි ගන්වන්න.

No comments:

Post a Comment