රැලං කේක්
- රැලං 250g
- බටර් 100 g
- සීනි 250 g
- කිරි පිටි 50 g
- වැනිලා තේ හැදි 1
- බේකින් පවුඩර් තේ හැදි 1
- කැබලි කර ගත් කඡු අහුරක්
සාදන අන්දම
පළමුව රැලං, සීනි, බේකින් පවුඩර්,
කිරි පිටි දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. බටර් දමා ගෙන බීට් කර ගන්න. පසුව බිත්තර
දෙක ද දමා බීට් කර ගන්න. අන්තිමට
කඡු කැබලි ටික හා වැනිලා දමා ගෙන බීට් කර ගෙන 200co ක උෂ්ණත්වයක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න.
එය උදුනෙන් බා ගත් පසු සුගර් සිරප්
එකක් සාදා උඩින් දමා ගෙන පිළි ගන්වන්න.
No comments:
Post a Comment