Advertiesment

Sunday, July 8, 2012

චොකලට් පුඩිම Chocolate Pudding



චොකලට් පුඩිම
 
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 3
කොන්ෆ්ලවර් මේස හැදි 2
කොකෝවා කුඩු මේස හැදි 3
සීනි මේස හැදි 6

සාදන අන්දම
       පළමුව මෙ‍ම සියලුම දෑ මිශ්‍ර කර ගෙන පසුව ඝන ද්‍රාවනයක් එන ආකාරයට ලිප තබා හැදි ගාමින් රත් කර ගන්න. පසුව එම ද්‍රාවනය තමා කැමති අච්චුවකට දමා ගන්න. (කැමති බදුනකට) පසුව එය නිවුණු පසු ශීතකරණයේ තබා කෑමට ගන්න.

No comments:

Post a Comment