Advertiesment

Friday, July 13, 2012

සව් පුඩිම Sago Pudding

සව් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • අලුත් පාන් කැබලිකෝප්ප 1
  • කිරි කෝප්ප 3/4
  • කුඑ බඩු තේ හැදි 1
  • සව් ‍මේස හැදි 3
  • බිත්තර 1
  • සීනි 125g
  • වියළි පලතුරැ කෝප්ප 1 (රට ඉදි, සුල්තානා, මිදි, පුහුල් දෝසි, කඡු, ඉගුරැ දෝසි, සිදරන් ලෙලි)

සාදන අන්දම
             සව් සෝදා ගන්න. පාන් කැබලි හා බටර් සමග භාඡනයකට දමා ගන්න. කිරි උණූ කර ගෙන ඉහත මිශ්‍රනය දමා පෙගෙන්නට හරින්න. ඉන්පසු කුඑ බඩු, වියලි පළතුරැ හා ආප්ප සෝඩා දමා මිශ්‍ර කරන්න. ගසාගත් බිත්තර හා සීනිත් එයට මිශ්‍ර කරන්න. බටර් තැවරණ ලද පුඩිම් තැටියකට මෙම මිශ්‍රනය දමා පැය 1-1 1/4 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.

No comments:

Post a Comment