Advertiesment

Monday, July 16, 2012

හකුරැ පුඩිම Jaggery Pudding


හකුරැ පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • හකුරැ 250g
  • පොල් කිරි කෝප්ප 4
  • ඡෙලටින් මේස හැදි 1  (ඡෙලටින් මේස හැදි 1 උණු වතුර කෝප්ප 1 කට දිය කරන්න)
  • වැනිලා හෝ එනසාල්

සාදන අන්දම
            පොල් මිරිකා බදුනකට දමා එයට සිහින්ව ලියා ගත්  හකුරැ දිය කර ගත් ඡෙලටින් එකද, ලුණු ස්වල්පයක් ද දමා ලිප තබා උණු කරන්න. උණු වූ පසු ලිපෙන් බා වැනිලා හෝ එනසාල් දමා ශීතකරණයේ තබන්න.

No comments:

Post a Comment