පෘට් කොක්ටේල්
අවශ්‍ය ද්‍රව්‍ය
- පැණි දොඩම් 4
- දෙහි ගෙඩි 3
- පැෂන් පෘට් බෝතල් ½
- ඔරේන්ඡ් බාර්ලි බෝතල් 2
- සිදරන් ගෙඩි ½
- සීනි 300g – 400g ත් අතර
- රෝස වතුර තේ හැදි 1
- ලුණු තේ හැදි 1
සාදන අන්දම
සියලුම පලතුරැ වල යුෂ මිරිකා ගන්න.
වතුර වීදුරැ 12ක් යුෂ සමඟ කලවම් කර ගන්න. ඔරේන්ඡ් බාර්ලි ද මිශ්‍ර කර ගෙන සීනි,
රෝස වතුර හා ලුණු දමා පෙරා ගන්න. මෙම මිශ්‍රණය කොක්ටේල් වීදුරැවලට දමා කුඩාවට කපන
ලද අන්නාසි දමා සරසා ගන්න.
No comments:
Post a Comment