Advertiesment

Monday, July 9, 2012

අඹ අයිස්ක්‍රීම් Mango Icecream


අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය
  • අඹ පියුරී                                                cup 1
  • කිරි                                                        cup 1
  • ෆේෂ් ක්‍රීම්                                               cup 1
  • කිරි පිටි                                                  cup 1
  • පිටි සීනි                                                 ½ cup

සාදන ආකාර ය
            මේවා සියල්ල හොදින් බෙලෙන්ඩර් කර ගන්න. පසුව මෙය අධි ශීතකරණයේ තබා සෙට් වූ පසු ආහාරයට ගන්න.

No comments:

Post a Comment