Advertiesment

Monday, July 9, 2012

පලතුරැ ට්‍රිපල් Fruit Trifle


පලතුරැ ට්‍රිපල්

අවශ්‍ය දෑ
  •  කෙසෙල්                                                           2
  • පීච්                                                                     2
  • ඇපල්                                                                1
  • වැනිලා කස්ටඩ්                                                  cup 1
  • චොකලට් ස්පොන්ච් කේක් 1 - අගල් 8ක් උස හතරැස් 1
  • දොඩම් යුෂ                                                        cup 1
  • විපින් ක්‍රීම්                                                          cup1
  • නැවුම් චෙරි                                                        8 – 10

සාදන ආකාරය
            ඇපල්, පීච්, කෙසෙල් පොතු හැර කෑලි කපා ගන්න.  පසුව මෙයට වැනිලා කස්ටඩ් දමා මිශ්‍ර කර ගන්න. චොකලට් කේක් එකද ඇගිලි වලින් කෑලි වලට කඩා ගන්න.මෙම කේක් කැබලි වීදුරැ බදුනක් මත අතුරා ගන්න. පසුව මෙය උඩට දොඩම් යුෂ ඉසින්න. එයද කේක් මග මිශ්‍ර කර ගෙන පසුව එය උඩින් කස්ටඩ් මිශ්‍රනය අතුරා ගන්න. එයට උඩින් ස්ටාර් නොසලය ආධාරයෙන් විපින් ක්‍රීම් පයිප් කර ගන්න. එය උඩින් චෙරි ගෙඩි වලින් සරසා ශීත කර පිළිගන්වන්න.

No comments:

Post a Comment