Advertiesment

Monday, July 9, 2012

චොකලට් ස්ප්‍රින් රෝල්ස් Choclate Spring Rolls


චොකලට් ස්ප්‍රින් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ගාගත් ඩාක් චොකලට්                            1 cup
  • ස්ප්‍රින් රෝල් රැපර්ස්                                4 – 5
  • කැබලි කර ගත් ආමන්ඩ්                          10 – 12
  • කෝන් පිටි                                             1 tbsp
  • තෙල්                                                    බැදීමට අවශ්‍ය කරම්
  • වැනිලා අයිස්ක්‍රීම්                                                4 scoops
  • මී පැණි                                                 4tsps

සාදන ආකාරය
            පළමුව ස්ප්‍රින් රෝල් රැපර්ස්  කතුරක ආධාරයෙන් කෑලි කපා ගෙන පසෙකින් තබන්න. ආමන්ඩ් රන්වන් පැහැ වනතුරැ බැද ගන්න. කොන්පිටි වලට වතුර මේස හැදි 2ක් දමා ගෙන ඝන ද්‍රාවනයක් සාදා ගන්න. චොකලට් හැන්ද බැගින් ගෙන කපා ගත් රෝල වැපර්ස් වල පැත්තක තවරා ගන්න. එය තුලට චොකලට් දමා ගෙන පුරවා ගන්න. මෙය කෝන පිටි ද්‍රාවනය මගින් අලවා ගන්න. මේ ආකාරයට ස්ප්‍රින් රෝල් සාදා ගෙන ඒවා ගැඹුරැ තෙලේ බැද ගන්න. රන්වන් පැහැ වෙනතුරැ බැදුනු පසුව ඉවතට ගෙන කඩදාසියක දමා ගෙන තෙල් අයින් වෙනතුරැ තබා ගන්න. මේවා දීසි වල තබා ගෙන ඒ එක් එක් රෝල් එක අයිනෙන් අයිස් ක්‍රීම්, මී පැණි දමා ගන්න. බැද ගත් ආමන්ඩ් කැබලි ඉස පිලිගන්වන්න.  

No comments:

Post a Comment