Advertiesment

Saturday, July 21, 2012

පැෂන් පෘට් ෂර්බට් Passion Fruit sherbat


පැෂන් පෘට් ෂර්බට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පැෂන් පෘට් ගෙඩි 8 – 10ක්.
  • වතුර පයින්ට් 1 ¼
  • රස අනූව සීනි
  • ලුණු ස්වල්පයක්
  • රතු පාට වර්ණක
  • අයිස් කැට

සාදන අන්දම
            පැෂන් පෘට් කපා මදය සූරා ගෙන වතුර සමග මිශ්‍ර කර ගෙන පොඩි කර ගන්න.  මෙය පෙරා ගන්න. මෙම මිශ්‍රණය බ්ලෙන්ඩරයකට දමා සිනි හා ලුණු දමා මිශ්‍ර කර ගන්න. කැමති නම් රතු පාට වර්ණක ස්වල්පයක් දමන්න. අයිස් කැට දමා සංග්‍රහ කරන්න.

No comments:

Post a Comment