Advertiesment

Sunday, July 22, 2012

මැලේ අච්චාරැ Male Achcharu


මැලේ අච්චාරැ 

අවශ්‍ය ද්‍රව්‍ය
  • බී ළුණු 250g
  • මාලු මිරිස් 250g
  • රතු ළුණු 250g
  • අමු මිරිස් 150g
  • හකුරැ 150g
  • රට ඉදි (පොඩි කර) 200g
  • තලා ගත් ඉගුරැ තේ හැදි 2
  • සුදු ළුණු තේ හැදි 2
  • එනසාල් කුඩු තේ හැදි ½
  • විනාකිරි
  • මිරිස් කුඩු මේස හැදි 2
  • කහ කුඩු තේ හැදි ¼
  • රස අනූව ලුණු

සාදන අන්දම
            බී ළුණු, මාලු මිරිස්, රතු ළුණු, අමු මිරිස්, කෑලි කපා ගන්න. දැන් එයට රට ඉදි, සිහින්ව ලියා ගත් හකුරැ, මිරිස් කුඩු, කහ කුඩු, ඉගුරැ, සුදු ළුණු, එනසාල්, රස අනූව ලුණු, විනාකිරි දමා ගෙන හොදින් කලවම් කර ගන්න.

1 comment:

  1. ෙම් ක රත් කරන්න අවශ්‍ය ෙවන්ෙන නැද්ද ?

    ReplyDelete