Advertiesment

Saturday, July 14, 2012

බනානා තෝසේ Banana Those


බනානා තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු කෙසෙල් ගෙඩි3 ක් (ඕනෑම වර්ගයක්)
  • හාල් පිටි මේස හැදි 2
  • පාම් පිටි පුරවපුමේස හැදි 1
  • සීනි මේස හැදි 2 – 3 ක් පමණ
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • දිය කර ගත් පිටි කිරි හෝ එළකිරි කෝප්ප 1/2  
  • කඡු ටිකක්

සාදන අන්දම

            කෙසෙල් ‍ගෙඩි ටික පොඩියට කපා ගෙන බ්ලෙන්ඩර් කර ගන්න. වෙනම භාඡනයක් ගෙන කඡු කැබලි ටික, හාල් පිටි, පාම් පිටි, සිනි, බේකින් පවුඩර් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව කෙසෙල් ටික දමා ගන්න. එයටම කිරි ටිකත් දමා ගන්න. මේවා හොදින් මිශ්‍ර කර ගෙන තෝසේ ආකාරයට බැද ගන්න. පසුව බා ගත් පසු උඩින් කිතුල් පැණි ටිකක් දමා ගෙන පිළිගන්වන්න.

No comments:

Post a Comment