Advertiesment

Monday, July 16, 2012

ඡෑම් කේක් Jam Cake


ඡෑම් කේක්

අවශය ද්‍රව්‍ය
  • බටර් කේක් මිශ්‍රණය
  • ඡෑම් තේ හැදි 3
  • බටර් අයිසිං (අයිසිං සීනි 150g ට බටර් 75g ක් යොදා සකස් කර ගන්න)

සාදන අන්දම
            කොළ වලින් සකස් කරගත් ස්පන්ච් තැටි වලට බටර් කේක මිශ්‍රණය වත් කොට විනාඩි 15ක් පමණ උණුසුම් උදුනක පුලුස්සා ගන්න. මෙම කේක් උදුනෙන් බා හොදින් නිවෙන්න හරින්න.
            බටර් අයිසිං සාදා ගන්න. අයිසිං මිශ්‍රණය කේක් උඩ ගාගෙන ඒ උඩට ඡෑම් දමා ගන්න. (මැදට)

No comments:

Post a Comment