Advertiesment

Sunday, July 8, 2012

මුරැක්කු Murukku






මුරැක්කු

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි කෝප්ප 2
කඩල පිටි කෝප්ප 1
ලුණු තේ හැදි 1
රතු මිරිස් කුඩු තේ හැදි 1
කුඩු කර ගත් කලු ගම්මිරිස් කුඩු තේ හැදි 2
සූදුරැ ඇට මේස හැදි 1
තෙල්  60ml
වතුර  400ml.
සාදන අන්දම
              පළමුව පිටි වර්ග 2 එකතු කර ගන්න. පසුව එයට ලුණු, ගම්මිර්ස් කුඩු, සූදුරැ ඇට, මිරිස් කුඩු එකත කර ගන්න. තෙල් ස්වල්පයකුත් එකත කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව වතුර එකතු කර ගනිමින් පිටි ගුලියක් ආකාරයට සාදා ගෙන හොදින් අක් ගහන්න. පසුව තෙල් ලිප තබා එය රත් වූ පසු මුරැක්කු අච්චුවකින් දමා ගෙන බැද ගෙන මිරිස් කුඩු හා ලුණු කුඩු වල තවරා ගන්න.

No comments:

Post a Comment