Advertiesment

Sunday, July 15, 2012

ඥාන කතා Gnanakatha


ඥාන කතා

අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි             250g
  • සීනි                   250 g
  • බටර් ාහා් මාගරින්  මේස හැදි  01
  • කිරි පිටි              50 g
  • බේකින් පවුඩර්   තේ හැදි  03

සාදන අන්දම
            බදුනකට පිටි හා සීනි 125 g ක් පමණ දමා එයටම මාගරින්, කිරි පිටි, බේකින් පවුඩර් දමා වැලි මෙන් කළවම් කර එයින් කුඩා බෝල සාදාගන්න. පසුව එම බෝල තරමක් තුනීකර එහි උඩින් වතුර ස්වල්පයක් තවරා සීනි උඩින් ඉසින්න. මෙසේ සකස් කරගත් ඥාන කතා සෙල්සියස් අංශක 50 ක උෂ්ණත්වයක විනාඩි 30 – 35 ක් බේක් කරගන්න.

No comments:

Post a Comment