Advertiesment

Friday, July 13, 2012

ක්ෂණික පුඩිම Instant Pudding

ක්ෂණික  පුඩිම

අවශය ද්‍රව්‍ය
  • අන්නාසි ටින් 1 ක් හෝ ස්ටූ කරගත් අන්නාසි ගෙඩි 1
  • කිරි ටින් 1
  • දෙයි ඇඹුල් මේස හැදි 2
  • මුද්දරප්පලම් 50g
  • ඡුඡුබ්ස් කැබලි කීපයක්
  • පුහුල් දෝසි 50g
  • රෝස්ට් කර ගත් කඡු ස්වල්පයක්
  • කුඩු කරගත් වැනිලා ස්වල්පයක්
  • චොකලට් කුඩු ටිකක්

සාදන අන්දම
               අන්නා‍සි වල වතුර ගතිය ඉවත් කර භාඡනයකට දමන්න. කිරි ටින් එකට දෙහි ඇඹුල් මේස හැදි 2 කලවම් කර ගන්න. ඉන්පසු අන්නාසි දැමූ භාඡනයට මුද්දරප්පලම්, පුහුල් දෝසි, කඡු දමා හොදින් කලවම් කරන්න. හොදින් තද කරන්න. කිරි මිශ්‍රනය උඩින් වත්කර චොකලට් කුඩු ටිකක් උඩින් දමන්න.

No comments:

Post a Comment