Advertiesment

Friday, July 27, 2012

අඹ ස්මූති Mango Smoothie

අඹ ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
  • ශීතල කිරි කෝප්ප 1 1/2
  • හොදින් ඉදුණු ලොකු අඹ ලෙඩියක් කෑලි කපා ගෙන
  • ශීත කළ දොඩම් යුෂ සාන්ද්‍ර කෝප්ප 1/3
  • ගා ගත් ඉගුරැ තේ හැදි 1/2
  • අයිස් කැට කෝප්ප 1

සාදන අන්දම
                 මේවා සියල්ල බ්ලෙන්ඩර් කර ගෙන වැනිලා අයිස් ක්‍රීම් සමග පිළි ගන්‍වන්න.

No comments:

Post a Comment