Advertiesment

Saturday, July 14, 2012

චොකලට් බෝල Chocolate Balls

චොකලට් බෝල

අවශ්‍ය ද්‍රව්‍ය
  • චොකලට් පවුඩර් මේස හැදි 1
  • කිර් පිටි මේස හැදි 1
  • උණු වතුර මේස හැදි 1
  • රට කඡු 25g
  • අයිසිං සීනි 150g ත් 200g ත් අතර
  • ( මෙය කල්තබා ගන්නේ නම් ක්‍රීම් ඔෆ් ටාටා තේ හැදි 1/8 ක් එකතු කල යුතුය)

සාදන අන්දම
    චොකලට් පවුඩර්, කිරි පිටි, උණු වතුර හා හලා ගත් අයිසිං සුගර් ටිකෙන් ටික දමමින් අතේ නොඇලෙන බෝලයක් ආකාරයට එනතුරැ අනා කුඩා බෝල කඩා රට කඡු ඇටයක් මැදි කර ද බෝල කරන්න.

No comments:

Post a Comment