Advertiesment

Friday, July 13, 2012

අඹ පුඩිම Mango Pudding


අඹ පුඩිම
 
අවශ්‍ය ද්‍රව්‍ය
  • ඡෙලටින් තේ හැදි 2
  • වතුර 1 ¼ cup
  • සීනි 1 cup
  • කෑලි කපන ලද අඹ 1 ½ cup
  • කිරි 1 ½ cup
  • වැනිලා අයිස්ක්‍රීම් 1 ¼ cup
  • වැනිලා තේ හැදි ¼

සාදන අන්දම
          සීතල නතුර කෝප්ප ½ කට ඡෙලටින් දමා ගෙන හොදින් දිය කර ගන්න. වෙනම සාස්පානකට වතුර කෝප්ප ¾ ක් දමා ගෙන උණු වෙන්න හරින්න. පසුව එයට ඡෙලටින් මිශ්‍රනය දමා ගෙන පසුව සීනි දමා ගනෙ දිය වෙන්න හරින්න. පසුව මෙය නිවෙන්නට පසෙකින් තබන්න. පසුව මෙමෙ මිශ්‍රණය බෙලෙන්ඩර් කර ගන්න. එයටම අඹ කෑලි හා අඹ ඉස්ම දමා ගෙන බෙලෙන්ඩර් කර ගෙන එයට කිරි, අයිස් ක්‍රීම් හා වැනිලා දමා ගෙන බෙලෙන්ඩර් වෙන්න හරින්න. මෙලෙස විනාඩි 2 ක් බෙලෙන්ඩර් කර නවත්වා නැවත තත්පර 30 කින් බෙලෙන්ඩර් කර ගන්න. පසුව මෙය කැමති භාඡන වලට දමා ගෙන වසා ගෙන පැය 6ක් පමණ ශීත වෙන්න හරින්න. පසුව මේවා කප් වලට දමා ගෙන අඹ කැබලි වලින් සරසා පිළිගන්වන්න.

No comments:

Post a Comment