Advertiesment

Friday, July 13, 2012

ගැටෝ පුඩිම Gateau Pudding

ගැටෝ පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • රවුම් කුඩා කේක් එකක්
  • චෙරිස්
  • ප්ලම්ස්
  • රට ඉදි ග්‍රෑම් 50 බැගින්
  • කඡු
  • අයිස් ක්‍රීම් කෝප්ප 1
  • ඉගුරැ දෝසි 50g
  • බිත්තර 2
  • වැනිලා තේ හැදි 1

සාදන අන්දම
                 පළතුරැ කුඩා කැබලි වලට කපා ගන්න. කේක් එකේ මැද හාරා ගන්න. ඉන්පසු කපා ගත් පළතුරැ කැබලි කේක් එක මැදට දමා හොදින් තද කරන්න. ඉන්පසුව අයිස් ක්‍රීම් වටේටම දමා ගන්න. බිත්තර සුදුමද හා සීනි දමා මිරෑන් එකක් සාදා කේක් එක උඩට දමන්න. මෙය පෝරණුවක විනාඩි 20 ක් පමණ දුඹුරැ පැහැය වන තෙක් තබා නිවෙන්නට හැර ශීතකරණයේ තබා කෑමට ගන්න.

No comments:

Post a Comment