පැණි කොමඩු
බීමක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු ගෙඩි 1
- ගස් ලබු ගෙඩි ½
- සීනි අවශ්‍ය තරමට
- දෙහි යුෂ තේ හැදි 2
- අයිස් වතුර
- ලුණු ටිකක්
සාදන අන්දම
කොමඩු ඇට ඉවත් කර ගෙන මදය සූරා ගන්න.
ගස්ලබු ද ඇට ඉවත් කර හැන්දකින් සූරා ගන්න. මේ දෙකම එකට බ්ලෙන්ඩරයක දමා මිශ්‍ර
කරන්න. වතුර, සීනි, ලුණු හා දෙහි ද එකතු කර ගෙන වීදුරැ වලට දමා ගන්න.
No comments:
Post a Comment