Advertiesment

Friday, July 27, 2012

චොකලට් ස්ට්‍රෝබෙරි ස්මූති Chocolate Strawberry Smoothie

චොකලට් ස්ට්‍රෝබෙරි ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
  • ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩි 7
  • කිරි කෝප්ප 1
  • චොකලට් සිරප් කෝප්ප 1 1/2
  • වැනිලා යෝගට් කෝප්ප 1
සාදන අන්දම
                     මේවා සියල්ල හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. අයිස් කැබලිත් එකතු කර ගන්න.

No comments:

Post a Comment