Advertiesment

Saturday, July 14, 2012

මස් වඩේ Chicken vada


 මස් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරා ගත් කුකුල් මස් 500g
  • ලොකු බී ළුණු ගෙඩි 2
  • තරමක තක්කාලි ගෙඩි 2
  • බිත්තර 2
  • වියලි මිරිස් කුඩු තේ හැදි 2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • ලුණු කුඩු ටිකක්කොත්තමල්ලි කොළ ටිකක්
  • පොල්තෙල් (බැදීමට)

සාදන අන්දම

            පළමුව මසු ටික ගෙන සෝදා වතුර බේරෙන්න තබන්න. ඉන්පසු ලූණු හා තක්කාලි තරමකට හතරැස් කැබලි සිටින සේ කපා ගන්න. ඉන්පසු මස් ටික වතුර මිරිකා හැර භාඡනයකට දමන්න.
            ලියා ගත් ළුණු, අමුමිරිස්, තක්කාලි, කොත්තමල්ලි, වියළි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හා ගසා ගත් බිත්තර 2 ද කඩා එයටම දමා හොදින් අනා ගන්න.
            පසුව පැතලි තැටියකට තෙල් ටිකක් රත්වෙන්න ලිප තබා මස් මිශ්‍රනයෙන් කරමක ගුලි ගෙන අල්ලේ තබා මදක් තුනී කර මද ගින්නේ දෙපැත්ත හරවමින් බැදගන්න.

No comments:

Post a Comment