Advertiesment

Saturday, July 14, 2012

ක්‍රැබ් කර්මා Crab Carma


ක්‍රැබ් කර්මා


අවශ්‍ය ද්‍රව්‍ය
කකුළුවන් 8 දෙනෙකු පමණ
බී ළුණු ගෙඩි 3
ගම්මිරිස් කුඩු තේ හැදි 1
සුදු ළුණු ලෙඩි 1
කඡු 50 g
තක්කාලි ගෙඩි 1
මාලු මිරිස් 50 g
සැල්දිරි තේ හැදි ½
සෝයා සෝස් මේස හැදි 2
අඡිනමොටෝ ස්වල්පයක්
තෙල්

සාදන අන්දම
            කකුළුවන් සුද්ද කර මස් ගලවා ගන්න. භාඡනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත්වන විට සුදුළුණු, සැල්දිරි දමා බදින්න. එය බැදෙන විට සිහින්ව කපා ගත් බී ළුණු එකතු කරන්න. ටික වේලාවකින් මෙයට ගම්මිරිස්, ලුණු, සෝයා සෝස්, අඡිනමොටෝ දමා කලවම් කර කකුළු මස් සමා විනාඩි 5 ක් කමණ බැද ගන්න. ඉන්පසු මෙයට දික් අතට කපා ගත් තක්කාලි හා මාලු මිරිස් දමා කලවම් කර අවසානයේ කඡු මද එකතු කර ලිපෙන් බා ගන්න.

No comments:

Post a Comment