Advertiesment

Tuesday, July 17, 2012

මිරිස් කුකුල් කකුල් Chilli Chicken Legs


මිරිස් කුකුල් කකුල්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කුකුල් කකු ල් 1kg
  • වෙඡිමයිට් හෝ මාමයිට් මේස හැදි 1
  • තක්කාලි සෝස් කෝප්ප ¼
  • පලතුරැ චට්නි මේස හැදි 2
  • සීනි මේස හැදි 2
  • තුනපහ කුඩු තේ හැදි 1
  • චිලී සෝස් තේ හැදි 2
සාදන අන්දම
            කුකුල් කකුල් භාඡනයක දමා සියලු ද්‍රව්‍ය එයට එකතු කර හොදින් කලවම් කරන්න. භාඡනය වසා පැය 2ක් පමණ තියෙන්න හරින්න. විටින් විට කුකුලු කකුල් පෙරලන්න.
            ඉන්පසු පෝරණුවක තබා සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයක විනාඩි 50ක් හෝ 60ක් බේක් කර ගන්න. විටින් විට බේස්ට් කරන්න.

No comments:

Post a Comment