Advertiesment

Sunday, July 22, 2012

මාෂ්මෙලෝස් Marshmallow


මාෂ්මෙලෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි 500g
  • ඡෙලටින් 30 g
සාදන අන්දම
            ඡෙලටින් 30 g ට ඇල් වතුර කෝප්ප 1ක් දමා පෙගෙන්නට තබන්න. සීනි 500 g ට ඇල්වතුර කෝප්ප 1ක් දමා සීනි දිය වෙනතෙක් උණු කර සීනි දිය වූ පසු පෙගෙන්නට දැමූ ඡෙලටින් එකද දමා ඡෙලටින් දිය වන තෙක් උණු කර ඡෙලටින් දිය වූ පසු ලිපෙන් බා රසකාරකයක් හා වර්ණකයක් දමා හැකිතාක් දුරට බීට් කරන්න. බීට් වූ පසු මාගරින් ගා ගත් තැටියකට දමා පැය 4ක් හෝ 5ක් එළිමහනේ තබා කෑලි කපා කෝන්ෆ්ලවර් වල තවරා ගන්න.

No comments:

Post a Comment