Advertiesment

Friday, July 6, 2012

චීස් බෝල්ස් Cheese Balls


චීස් බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගාගත් චීස් කෝප්ප 1
  • බිත්තර 2
  • බටර් හෝ මාගරින් කෝප්ප 1/4
  • ලුණු තේ හැදි 1
  • මිරිස් කුඩු තේ හැදි 1/4
  • බේකින් පවුඩර් තේ හැදි 1/2
  • බැදීම සදහා තෙල්
සාදන අන්දම
               පළමුව තෙල් හැර අනෙක් සියලුම දෑ මිශ්‍ර කර ගෙන ලොම් සහිත බැටරයක් ආකාරයට එනතුරැ බීට් කර ගන්න. පසුව එය සිසිල් තැනක විනාඩි 15ක් පමණ තබන්න.
                 පසුව තෙල් තාච්චිය ලිප තබා බැටරයෙන් හැන්දක ප්‍රමාණයක් ගෙන රන්වන් පැහැ වෙනතුරැ බැද ගන්න.

No comments:

Post a Comment