Advertiesment

Monday, July 16, 2012

රයිස් පුඩිං Rice Pudding


රයිස් පුඩිං



අවශ්‍ය ද්‍රව්‍ය
  • සුදු හාල්  කෝප්ප 01
  • එළකිරි  කෝප්ප 02
  • වියළ මිදි  ස්වල්පයක්
  • කඡු ස්වල්පයක්
  • බිත්තර  2
  • සිනි  අවශ්‍ය පමණට
  • වැනිලා රසකාරක අවශ්‍ය පමණට

සාදන අන්දම
            මුලින්ම සහලිවලට වතුර එකත කර පිස ගන්න. බත බාගෙට තැම්බී ගෙන එනවිට කිරි හා සීනි එකත කර පිස ගෙන නිවෙන්නට හරින්න. දැන් එයට කඡු, වියළි මිදි හා වැනිලා එකතු කරන්න. පසුව බිත්තර හොදින් ගසාගෙන පිස ගත් බතට මිශ්‍ර කර උදුනක විනාඩි 10 ක් පමණ සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයක පුළුස්සා ගන්න.

No comments:

Post a Comment