Advertiesment

Thursday, July 19, 2012

මාබල් කේක් Marble Cake


මාබල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි 250g
  • පිටි 250g
  • මාගරින් 250g
  • බිත්තර 4
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • රසකාරක 3 (වැනිලා, ස්ට්‍රෝබෙරි, බනානා)
  • වර්ණක 3 (රතු, කහ, කොළ)

සාදන අන්දම
            භාඡනයක් ගෙන එයට සීනි හා මාගරින් දමා බීට් කරන්න. වරකට බිත්තර එක බැගින් දමමින් බීට් කරන්න. බේකින් පවුඩර් දමා තෙවරක් හැලූ පිටි ද දමා හොදින් කලවම් කර මිශ්‍රණය කොටස් 3 කට බෙදා එක් කොටසකට රසකාරකයක් හා වර්ණකයක් දමා හොදින් කලවම් කර තෙල් කඩදාසි ඇල වූ රුම් හැඩයේ භාඡනයක් ගෙන තේ හැන්දක් ආධාරයෙන් කොටස් මෙන් තබන්න. මෙය විනාඩි 40 ත් 50 ත් අකර 180co ත් 200co ත් අතර බේක් කර ගන්න.

No comments:

Post a Comment