Advertiesment

Sunday, July 22, 2012

තක්කාලි සෝස් Tomato Sauce


තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • තක්කාලි 500g
  • සිනි 50 g
  • බී ළුණු ගෙඩි 1
  • තලා ගත් ඉගුරැ තේ හැදි 1
  • තලා ගත් කරාබුනැටි තේ හැදි 1/8 (එක කරාබු නැට්ටක්)
  • මිරිස් කුඩු මේස හැදි 2
  • කහ කුඩු තේ හැදි ¼
  • රස අනූව ලුණු
  • විනාකිරි අවශ්‍ය පමණ (විනාකිරි බෝතලේන් ¼ක් පමණ)

සාදන අන්දම
            තක්කාලි උණු දියේ දමා පොතු හැර ගන්න. එයට සිහින්ව ලියා ගත් බී ළුණු හා අනෙකුත් සියලුම දේ ද දමා හොදින් බේලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් වූ පසු මැටි බදුනකට පෙරා ලිප තබා උණු කරන්න. උණු වූ පසු ලිපෙන් බා නිවෙන්නට හැර ඇසුරැම් වලට දමා කෑමට ගන්න.

1 comment: