තක්කාලි සෝස්
- තක්කාලි 500g
- සිනි 50 g
- බී ළුණු ගෙඩි 1
- තලා ගත් ඉගුරැ තේ හැදි 1
- තලා ගත් කරාබුනැටි තේ හැදි 1/8 (එක කරාබු නැට්ටක්)
- මිරිස් කුඩු මේස හැදි 2
- කහ කුඩු තේ හැදි ¼
- රස අනූව ලුණු
- විනාකිරි අවශ්‍ය පමණ (විනාකිරි බෝතලේන් ¼ක් පමණ)
සාදන අන්දම
තක්කාලි උණු දියේ දමා පොතු හැර ගන්න.
එයට සිහින්ව ලියා ගත් බී ළුණු හා අනෙකුත් සියලුම දේ ද දමා හොදින් බේලෙන්ඩර් කරන්න.
බ්ලෙන්ඩර් වූ පසු මැටි බදුනකට පෙරා ලිප තබා උණු කරන්න. උණු වූ පසු ලිපෙන් බා
නිවෙන්නට හැර ඇසුරැම් වලට දමා කෑමට ගන්න.
Thank you 💕💕💕😊💕😊
ReplyDelete