Advertiesment

Saturday, July 14, 2012

මිල්ක් බිස්කට් Milk Biscuits



මිල්ක් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 170g
  • පිටි සීනි 115g
  • බටර් හෝ මාගරින් 85g
  • වියලි මිදි 115g
  • ටින් කිරි මේස හැදි 4
  • වැනිලා තේ හැදි 1/2

සාදන අන්දම

                පිටි හා සීනි භාකයකට දමා කලවම් කර ගන්න. පසුව බටර් දමා මිශ්‍ර කර ගන්න. ඉන්පසු පිටි ටික ටික දමමින් හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එයටම ටින්කිරි, වියලි මිදි, වැනිලා දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මේවා බිස්කට් හැඩයට සාදා ගෙන 180co ක උෂ්ණත්වයක බේක් කර ගන්න.

No comments:

Post a Comment