Advertiesment

Friday, July 6, 2012

අඹ මෙල්බා Mango Melba



අඹ මෙල්බා

අවශ්‍ය ද්‍රව්‍ය

වැනිලා අයිස්ක්‍රීම්
අඹ ගෙඩි කිහිපයක් (ටින් වල අසුරන ලද අඹ පෙති සහිත සිරප්ද ටමයට භාවිතා කළ හැක)
මෙල්බා සෝස්
මෙල්බා සෝස් සාදා ගැනීමට

රාස්බෙරි හෝ ස්ට්‍රෝබෙරි ඡෑම් 100g
වතුර 125ml

සාදන අන්දම
මෙල්බා සෝස් සාදන අන්දම
ඉහත සදහන්a රාස්බෙරි හෝ ස්ට්‍රෝබෙරි 100g වතුර 125ml ට එකතු කර හොදින් කළවම් කරන්න. පසුව මෙය හොදින් උණු කර පෙරණයකින් පෙරා ගන්න.

අඹ මෙල්බා සාදන අන්දම

වැනිලා අයිස්ක්‍රීම් ගෙන අයිස්ක්‍රීම් බෙදන හැන්දකින් tlla පමණ කෝප්පයකට දමන්න. ඒ වටේට අඹ පෙති 4ක් පමණක් තබන්න.  පසුව සාදා ගත් මෙල්බා සෝස් එක ඊට උඩින් වත් කරන්න.

No comments:

Post a Comment