Advertiesment

Saturday, July 14, 2012

කැරමල් පුඩිම Caramel Pudding

කැරමල් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 4 ක සුදු මදය
  • ටින් කිරි 1
  • වතුර ටින් 1
  • සීනි 100g
  • වැනිලා තේ හැදි 2

සාදන අන්දම
    බිත්තර සුදු මද බීට් කර පසෙක තබා ටින් කිරි එක කඩා බදුකනට දමන්න. එයට වතුර, සීනි දිය වෙන තෙක් ලිප තබා උණු කරන්න. සීනි දිය වූ පසු ලිපෙන් බා බීට් කර ගත් බිත්තර සුදු මද ද වැනිලා දමා හොදින් කලවම් කර කැරමලය සාදා ගත් බදුකනට දමා ස්ටීමර් කරන්න. ස්ටීමර් වූ පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබා කෑමට ගන්න.

No comments:

Post a Comment