Advertiesment

Wednesday, July 18, 2012

‍චොකලට් සිරප් Chocolate Syrup


අතුරැපස වලට දමන චොකලට් සිරප් 

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඩාක් කුකින් චොකලට් 100gm
  • සීනි 100gm
  • වතුර 100gm
  • කොකෝ බටර් 100gm

සාදන අන්දම
            පළමුව වතුර ලිප තබා එයට සීනි දමා ගෙන උණු කර ගන්න. පසුව එය රත් වූ විට එයට ඩාක් කුකින් චොකලට් දමා දිය කර ගන්න මද ගින්නේ. පසුව යෙ දිය වූ පසු එයට කොකෝ බටර් දමා ගෙන හොදට දිය කර ගන්න.

No comments:

Post a Comment