Advertiesment

Wednesday, October 15, 2014

පොල් ටොෆී Coconut Tofee

                                     පොල් ටොෆී
.
අවශ්‍ය දුව්‍ය
  • ගාගත් පොල් 250g
  • සීනි 150g
  • වතුර කෝප්ප 1
  • කැමති වර්ණයක කලරීන් 
  • වැනිලා තේ හැදි 1
සාදන අන්දම
 භාඡනයක් ගෙන එයට සීනි 200g ට වතුර කෝප්ප 1ක් දමා දියකර ගන්න. එය ළිපේ තබා පොල් හා කලරින් දමන්න. අනතුරැව මිශ්‍රණය වටේට කර වී ගෙන එන විට වැනිලා ස්වල්පයක් ද එක් කර මිශ්‍රණය ළිපෙන් බාගන්න. එය බටර් ගා ගත් ලෑල්ලක තුනීකර නිවෙන්නට පෙර කෑලි කපා ගන්න.

No comments:

Post a Comment