Advertiesment

Thursday, October 16, 2014

චිකන් වඩේ Chicken Wade

                                                              චිකන් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය
  • කුකුළුමස් 500g
  • කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
  • බීලූනු 50g
  • අමුමිරිස් 50g
  • බිත්තර 1
  • ආටාපිටි 50g
  • කරපිංචා ස්වල්පයක්
  • සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
  • බැදීමට තෙල්
සාදන අන්දම
   පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපාගන්න. ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර් හෝ සුප් කැට, කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න. එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.

No comments:

Post a Comment