Advertiesment

Wednesday, October 15, 2014

මැංගෝ ලැසී Mango Lassi

                                                           මැංගෝ ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු අඹ ගෙඩි 2
  • යෝගට් කප් 2
  • සීනි මේස හැදි 3
  • අයිස් ස්වල්පයක්
සාදන අන්දම
  පොතු ඉවත් කරගත් ඉදුණු අඹ කුඩා කෑලිවලට කපාගන්න. ඉන්පසු එම කපාගත් අඹ, යෝගට්, සීනි බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට අයිස්කැට එකතු කර නැවත බ්ලෙන්ඩර් කර වීදුරැවක දමා අලංකාර කර පිළිගන්වන්න.

No comments:

Post a Comment