Advertiesment

Thursday, October 16, 2014

මඤ්ඤොක්කා රොටී Maiyokka Rotee

                                                මඤ්ඤොක්කා රොටී

අවශ්‍ය ද්‍රව්‍ය
  • මඤ්ඤොක්කා පිටි 200g
  • පාන්පිටි 100g
  • රතු ලූනු ගෙඩි 6-7ක්
  • අමුමිරිස් කරල් 3
  • කරපිංචා
  • ගා ගත් පොල් ගෙඩියක පොල්
  • ලුණු ස්වල්පයක්
සාදන අන්දම
   පළමුව රතුලූනු, අමුමිරිස් හා කරපිංචා ඉතා සිහින්ව ලියා ගන්න. පසුව මඤ්ඤොක්කා පිටි හා පාන්පිටි ගා ගත් පොල් හා සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස්, කරපිංචා ආදියත් රස අනූව ලුණු ස්වල්පයක් සමග මිශ්‍ර කර පිටි මිශ්‍රණය කොටස් වශයෙන් ගෙන කුඩා බෝල සාදා රොටියක් ආකාරයට තුනී කරන්න. දැන් රත් වූ රොටී තැටියක දමා රොටිය හොදින් දෙපැත්ත පුළුස්සා ගන්න.

1 comment: