Advertiesment

Wednesday, October 15, 2014

සීනි මුරැක්කු Sugar Murukku

                                                     සීනි මුරැක්කු                 
අවශ්‍ය ද්‍රව්‍ය
  • හාල්පිටි 1kg
  • පොල් ගෙඩි 1
  • බිත්තර 3
  • අවශ්‍ය පමණට පොල්තෙල්
  • ලුණු ස්වල්පයක්
  • සීනි අවශ්‍ය පමණට
සාදන අන්දම
 පළමුවෙන්ම හාල් පිටි බැද හලා ගන්න. ඉන්පසු එයට හොදින් ගසාගත් බිත්තරය හා ලුණු එකතු කරන්න. ඉන්පසු ඝන ද්‍රාවනයක් සෑදෙන ආකාරයට පොල්කිරි එකතු තරන්න. ඉන්පසු නොම්මර 17 හා නොම්මර 32 ප්‍රමාණයේ නොසලයෙන් තෙල් තාච්චියට මුරැක්කු දමා ගන්න. මේ සදහා නොසල් නැතිනම් මුරැක්කු වංගෙඩියක් යොදාගත හැකියි. ඉන්පසු එසේ සාදාගත් මුරැක්කු පසෙකින් තබා වෙනත් භාඡනයකට සීනි හා වතුර එකතු කර උණුවන තෙක් හැදිගා පත් පැණිවල කලින් සාදාගත් මුරැක්කු මිශ්‍ර කරන්න.

2 comments:

  1. නියම වැඩක්. දිගටම කරගෙන යමු. බොහොම ස්තූතියි...

    ReplyDelete
  2. පුළුවන් නම් අල දෝසි හදන විදිහ කියනව ද?

    ReplyDelete