Advertiesment

Thursday, July 19, 2012

චිකන් බුරියානි Chicken Biriyani


චිකන් බුරියානි

අවශ්‍ය දුව්‍ය
  • බස්මති සභල් 500g
  • මිරිස් සහ තුනපහ තුඞු 1 1/2 Tsp
  • පොඩියට කපා ගත් ඉගුරු සහ සුදු ළුණු 2Tsp
  • කහකුඞු 1Tsp
  • පොඩියට කපා ගත් තක්කාලි හා  බී ළුණූ 400g
  • අල කැබලි 200g
  • සුදුරු ඇට 1Tsp
  • මීකිරී 150ml
  • කොත්තමල්ලි හා මිංචිකොල 40g
  • බටර් 100ml
  • කරදමුන්ගු හා කරාබුනැටි 4Tsp
  • බැදගත් කජු හා සුල්තානා 100g
  • වතුර 700ml
  • බැදගත් බිත්තර 04
  • එළවළු තෙල් 100ml
  • රෝස හා රතු රසකාරක 1Tsp
  • කුරුදු රමිපෙ කරපිංචා
  • ලුණුකුඞු 10g
  • කටු රහිත කුකුල් මස් කැබලි 400g
සදන අන්දම

බත් පිසින බදුන ලිපමත තබා එයට එළගිතෙල් එලවළු තෙල් ස්වල්පයක් දමා මිරිස් තුනපහ ලණු දමා පදම් කරගත් කුකුල්මස් තෙම්පරාදු කරන්න
ඉගුරැ සුදු ළුණු තක්කාලි හා බී ළුණු දමා තෙම්පරාදු කරන්න.
සහල් අල හා ඉතිරි කුලුබඞු සියල්ල දමා තෙම්පරාදු කරන්න.

No comments:

Post a Comment