Advertiesment

Monday, July 16, 2012

මාස්මෙලෝස් පුඩිම Marshmellow Pudding


මාස්මෙලෝස් පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 4 ක සුදු මද
  • කිරි පිටි 100g
  • සිනි 100g (කිරි පිටි 100g හා සීනි 100g උණු වතුර කෝප්ප 2 කට දිය කර ගන්න)
  • ඡෙලටින් මේස හැදි 1 (ඡෙලටින් මේස හැදි 1 උණු වතුර කෝප්ප 1 කට දිය කර ගන්න)
  • රසකාරක 3 (වැනිලා, බනානා, ස්ට්‍රෝබෙරි)
  • වර්ණක 3 (රතු, කොළ, කහ) ඔබට කැමති රසකාරකයක් හා වර්ණකයක් භාවිතා කළ හැක.
සාදන අන්දම
බිත්තර සුදු මද බීට් කර එයට දිය කර ගත් කිරි එකද, දිය කර ගත් ඡෙලටින් එකද දමා නැවතත් බීට් කරන්න. මෙය කොටස් 3කට බෙදා එක් කොටසකට රසකාරකයක් හා වර්ණකයක් දමා හොදින් කලවම් කර මාගරින් තැවරෑ භාඡනයක් ගෙන එක් කොටසක් දමා ශීතකරණයේ තබා විනාඩි 10 කින් හෝ 15 කින් ගෙන මෙසේ ඉතිරි කොටස් ද එක් කරන්න.

No comments:

Post a Comment