Advertiesment

Sunday, July 8, 2012

චොකලට් මිල්ක් ෂේක් Chocolate Milk Shake





චොකලට් මිල්ක් ෂේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොකලට් (පානය කරන) මේස හැදි 4
  • කලු කෝපි 25 ml
  • කිරි 250 ml
  • ක්‍රීම් 100 ml  
  • චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 4

සාදන අන්දම
           චොකලට් උණු කෝපි හා කිරි භාවිතා කර ගනිමින් දිය කර ගන්න. ක්‍රීම් ගෙන එය හොදින් බීට් කර ගන්න. පසුව එයත් එකතු කර ගනිමින් වීදුරැ වලට වත් කරමින් අයිස්ක්‍රීම් සමග පිළිගන්වන්න.

No comments:

Post a Comment