Advertiesment

Monday, July 16, 2012

පැණි වළලු Pani Walalu


පැණි වළලු

අවශ්‍ය ද්‍රව්‍ය
  • හාල් පිටි 500g
  • උදු පිටි 150 g
  • යීස්ට් තේ හැදි 2
  • ලුණු කුඩු තේ හැදි 2
  • පොල් කිරි අවශ්‍ය පමණට

සාදන අන්දම
            මේවා සියල්ල එකතු කර ගෙන අවශ්‍ය පමණ පොල් කිරිත් දමා ගෙන පදමට එනතෙක් අනා පැය 2 ක් හෝ 3 ක් පිපෙන්නට තබන්න. පසුව තෙල් ලිප තබා අයිසිං බෑගය වැනි උපකරණයකින් වළල්ලක් ආකාරයට තෙලට මිරිකා තෙලෙන් බැද උණු කර ගත් පැණි බදුනකට දමන්න. මෙය කොකිස් පදමට වඩා ඝන විය යුතුයි.

No comments:

Post a Comment