Advertiesment

Friday, July 13, 2012

හිම පුඩිම Snow Pudding

 හිම පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය
  • කිරි කෝප්ප 3
  • බිත්තර 3
  • සීනි 100g
  • කෝන්ෆ්ලවර් මේස හැදි 1 1/2
  • රෝස පාට කලරිං
  • වියලි මිදි 100g
  • කඡු මද ස්වල්පයක්

සාදන අන්දම
              බිත්තර කහ මද හා සුදු මද වෙන වෙනම ගසන්න. බිත්තර සුදු මද හොදින් ගසා එයට සීනි ටික ටික එකතු කරමින් ක්‍රීම් වනතුරැ හොදින් ගසන්න. කිරි සාස්පානකට දමා හොදින් උණු කරන්න. ඉන්පසු බිත්තර සුදුමද හැන්දකින් කිරි මත තබා ටික වේලාවක් තැමිබුනු පසු හැන්දකින් ගෙන පිගානක් මත තබන්න. ඉතිරි කිරි ටික බිත්තර කහමද, කෝන්ෆ්ලවර් හා කලරිං දමා ඝන වූ පසු භාඡනයකට දමා ඒ මත පිගානේ තැබූ බිත්තර පෙන පිඩු තබන්න. ඊට උඩින් මිදි හා කඡු ඉසින්න.

No comments:

Post a Comment