Advertiesment

Saturday, July 21, 2012

පිට්සා ඩෝ Pizza Dough


 පිට්සා ඩෝ

අවශ්‍ය ද්‍රව්‍ය
  • 8g  වියළි යීස්ට්
  • 2tsp (10ml)  සීනි
  • 1 1/4 cup (310ml) රස්නේ කිරි
  • 3tbsp (45ml) බටර්
  • 3 cups (750ml) පිටි
  • 1tsp (5ml) ලුණු

සාදන අන්දම
   භාඡනයක් ගෙන එයට යීස්ට්, සීනි, රස්නේ කිරි එා බටර් දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එය විනාඩි 10ක් පසෙකින් තබන්න.
   පිටි වලට ලුණු එකතු කර ගෙන මිශ්‍ර කර ගන්න. පසුව මේවා ටිකෙන් ටික කිරි භාඡනයට එක් කර ගනිමින් හොදින් අත් ගසන්න. මෙලෙස විනාඩි 5ක් පමණ කරන්න. පසුව බටර් ගා ගත් භාඡනයකට දමා ගෙන එය ආවරණය කර ගන්න. පසුව මෙය විනාඩි 45ක් පමණ තබන්න. ඉන්පසුව ඔබට පිට්සා සෑදිය හැක.

No comments:

Post a Comment