Advertiesment

Monday, July 16, 2012

රට කඡු සෝස් Peanut Sauce


රට කඡු සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය
  • හීනියට ලියා ගත් ළුණු ගෙඩි 2
  • අඹරාගත් සුදුළුණු බික් 2
  • තුනපහ කුඩු මේස හැදි 1
  • මිරිස් කුඩු තේ හැදි 1
  • වෙඡිමයිට් හෝ මාමයිට් මේස හැදි 1
  • බටර් තේ හැදි ¾
  • පලතුරැ චටින් කෝප්ප ¼
  • රට කඡු කෝප්ප ¼ කුඩු කර ගත්
  • වතුර කෝප්ප 1

සාදන අන්දම
            තාච්ච්යකට තෙල් ටිකක් රත් කර ළුණු, සුදුළුණු, තුනපහ හා මිරිස් කුඩු දමා විනාඩි 8 ක් හෝ 10 ක් රත් කරන්න.
            ඉතුරැ ද්‍රව්‍ය ටික දමා උතුරැ ගින්දර අඩු කර හැදි ගාමින් උකු වනතුරැ උයන්න. කුකුල් මස් සමග කෑමට ගන්න.

No comments:

Post a Comment