Advertiesment

Saturday, July 14, 2012

ඡුඡුබ්ස් Jujubes

ඡුඡුබ්ස්


අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි 250g
  • ලික්විඩ් ග්ලූකෝස් මේස හැදි 2
  • ඡෙලටින් තේ හැදි 1 (ඡෙලටින් තේ හැදි 1 උණු වතුර කෝප්ප 1/2 කට දිය කර ගන්න)
  • රසකාරකයක් හා වර්ණකයක්

සාදන අන්දම
    සීනි 250g ට වතුර කෝප්ප 1 ක් දමා ගෙන එයට ලික්ඩිඩ් ග්ලූකෝස් දිය කර ගත් ඡෙලටින් එකද දමා ලිප තබා නූලට එන තෙක් උණු කර ලිපෙන් බා රසකාරකයක් හා වර්ණකයක් දමා මාගරින් ගා ගත් තැටියකට දමා පැය 24 ක් එළිමහනේ තබා කැට ලොකු සීනි ඉස කෑලි කපා සීනි වල තවරා ගන්න.

No comments:

Post a Comment