Advertiesment

Friday, July 6, 2012

කැරමල් කස්ටඩ් පුඩින් Caremal Custard Pudding



කැරමල් කස්ටඩ් පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය

සීනි කෝප්ප 1/2
සීතල වතුර කෝප්ප 1/4
සීනි කෝප්ප 1/2
බිත්තර 4
කිරි කෝප්ප 2
වැනිලා එසන්ස් තේ හැදි 2
ගාගත් සාදික්කා කුඩු තේ හැදි 1/4

සාදන අන්දම

        මයික්‍රාවේව් අවනයක සීනි කෝප්ප ½ හා වතර දමා ගෙන විනාඩි 2ක් පමණ රන්වන් පැහැ වෙනතුරැ දිය කර ගන්න. පසුව එය ඉවකට ගෙන නිවෙන්නට හරින්න.
      පසුව වෙන භාඡනයක් ගෙන බිත්තර හා සීනි කෝප්ප ½ ක් දමා ගෙන බීට් කර ගන්න.  පසුව එයට  වැනිලා හා කිරි එකතු කර ගන්න.  එයත් හොදින් මිශ්‍ර කර ගෙන කැරමලය සාදා ගත් භාඡනයේ දමා ගෙන එය ආවරණය කර නොගෙන විනාඩි 10 – 12 ත් අතර අවනයේ දමා ගෙන එය සෙට් වූ පසු නිවෙන්නට හැර  ශීතකරණයේ තබා කෑමට ගන්නා විට අනෙක් පැත්ත පෙරලා පිළිගන්වන්න.

No comments:

Post a Comment