Advertiesment

Saturday, July 21, 2012

ක්වික් මික්ස් ස්පොන්ච් කේක් Quick Mix Sponge Cake


                 ක්වික් මික්ස් ස්පොන්ච් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • මාගරින් මේස හැදි 4
  • සීනි මේස හැදි 4
  • පිටි 125g
  • බිත්තර 3
  • වැනිලා තේ හැදි 1
  • ලුණු
  • අන්නාසි කැබලි (ටින් කළ) හෝ ඕනෑම පලතුරැ වර්ගයක්

සාදන අන්දම
        පළමුව මාගරින් වලට සීනි එකතු කර මිශ්‍ර කර ගන්න. පසුව බිත්තර 3 දමා මිශ්‍ර කර ගෙන එයට වැනිලා ලුණු දමා මිශ්‍ර කර ගෙන බේකින් පවුඩර් දමා හලා ගත් පිටි ද දමා මිශ්‍ර කර ගන්න. පසුව බේකින් ට්‍රේ එකකට එම මිශ්‍රණයෙන් භාගයක් දමා ගෙන එයට උඩින් පලතුරැ කැබලි දමා ගන්න. පසුව එයට උඩින් ඉතුරැ මිශ්‍රණ භාගය දමා ගෙන උදුනක බේක් කර ගන්න.

No comments:

Post a Comment