Advertiesment

Monday, July 16, 2012

ලොවි මිල්ක් ෂේක් Lowee Milk Shake


ලොවි මිල්ක් ෂේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් ඉදුණු ලොවි ගෙඩි 5 – 6
  • වැනිලා අයිස් ක්‍රීම් 50g
  • සීනි අවශ්‍ය පමණට
  • කිරි 200ml
  • චෙරි  ගෙඩි 01

සාදන අන්දම
            හොදින් ඉදුණු ලොවි ගෙඩි උතුරන වතුරට දමා විනාඩි 2 ක් පමණ තබන්න. ඉන්පසු එහි පොත්ත ගලවා දෙකට කපා ඇට ඉවත් කරන්න. දැන් අයිස් ක්‍රීම්, කිරි හා සීනි පිළයෙල කරගත් ලොවි මිශ්‍රණයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව ශීතකරණයේ ස්වල්ප වේලාවක් තබාගත් වීදුරැවකට මෙම මිශ්‍රණය වත්කර මතුපිටට අයිස් ක්‍රීම් දමා චෙරි ගෙඩියෙක් සරසා ගන්න.

No comments:

Post a Comment